ජාත්‍යන්තරව තිබෙන සම්මුතීන් පිළිබඳව හෝ ඒවායින් පැවරෙන්නා වූ වගකීම් පිළිබඳව මනා අවබෝධයක් රාජ්‍ය ආයතන ලබා නොතිබීම එක්තරා දුර්වලතාවයක් බවත්, සිවිල් සංවිධාන වල බලපෑම නිසාම පමණක් රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ (නීති අංශයේ) ජේෂ්ඨ අධ්යක්ෂ ජෙනරාල් සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා පවසයි. ඒ “මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යතාර්ථයක්ද....?”යන තේමාව යටතේ “රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය” විසින් සැමරුම් උත්සවයක් දෙසැම්බර් 11 දින ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්තානයේදී පැවැත් වූ අවස්ථාවට සහභාගී වෙමිනි.
“ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව අවබෝධයක් රාජ්‍ය ආයතන තුළ නෑ” camera iphone 8 plus apk | |
3 Likes | 3 Dislikes |
50 views views | 12.7K followers |
News & Politics | Upload TimePublished on 20 Dec 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét