“ ආණ්ඩුව නොයෙකුත් දේ ප්‍රකාශ කළා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියල කිව්වා, ඒ වගේම හොරු අල්ලනවා කිව්වා.. අද ඒ ගොඩාක් දේවල් ඉෂ්ඨ වෙලා නෑ... මේවා ඉෂ්ඨ වෙන්න ඕන... ඒ මේ රටේ සියළුම ජාතීන්ට සාමුහිකත්වයෙන්, සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමටයි.” බව පාත දුම්බර, මැද දුම්බර ප්‍රධාන සංඝ නායක තල්පොත ධම්මජෝතී හිමියන් පවසයි.
සියළු ජාතීන්ට සාමුහිකත්වයෙන් ජීවත්වීමට සුදුසු පරිසරය නිර්මාණය වන්නේ දුන් පොරොන්දු ඉටුකිරීමෙන් පමණි. camera iphone 8 plus apk | |
4 Likes | 4 Dislikes |
47 views views | 12.7K followers |
News & Politics | Upload TimePublished on 13 Oct 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét