මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය වැරදියට පාවිච්චි කරල බලයේ රැඳී ඉන්න උත්සහ කලාට අත් වූ ඉරණම වගේ තමයි, පොදු ජනතාවගේ අපේක්ෂාවන් පාවිච්චි කරලා බලයට ඇවිල්ල පසුව ඒක අමතක කරන්න උත්සහ කලොත් මෛත්‍රීපාල ජනාධිපති වරයාට සිදුවන්නෙත් එම ඉරණමම බව ගාමිණි වියන්ගොඩ මහතා පසුගියදා පැවසීය. ඒ “අළුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය” විසින් පසුගිය 22 දා කොළඹ පැවැත්වූ “අළුත් ව්‍යවස්ථාවකට මෙච්චර බය ඇයි ? ” මැයෙන් වූ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
පොදු අරමුණ අමතක කළොත් මෛත්‍රීට වෙන්නෙත් මහින්දට අත්වූ ඉරණමමයි! camera iphone 8 plus apk | |
30 Likes | 30 Dislikes |
2,863 views views | 12.7K followers |
News & Politics | Upload TimePublished on 9 Dec 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét