රටේ ස්ථීර බහුතරයක් හා ස්ථීර සුළුතරයක් සිටින විට සමහර තීන්දු තීරණ ගන්න අවස්තාවලදී බහුතරයට වාසිදායක වන බැවින් ආණ්ඩු බලය බෙදා දෙන ලෙස සුළු ජාතීන් ඉල්ලන්න හේතුව දකුණේ වෙසෙන සිංහල බහුතර ජනතාවට ඉතාමත් සරළ උදාහරණ ගෙනෙමින් පාර්ලිමේන්තු මන්ත්රී එම් ඒ සුමන්තිරන් මහතා ඊයේ (24) මාතරදී පැහැදිළි කළේය. ඒ “ හැට දෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් පවත්වනු ලැබූ සත්යග්රහයට සහභාගී වෙමිනි.
සුළු ජාතීන් බලය ඉල්ලන්න හේතුව සුමන්තිරන් මහතා සරළව දකුණට පහදයි. camera iphone 8 plus apk | |
10 Likes | 10 Dislikes |
1,646 views views | 12.7K followers |
News & Politics | Upload TimePublished on 25 Nov 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét