හැට දෙලක්ෂය හා පනස්අට ලක්ෂය කියන මේ නොගැළපෙන කොන් දෙක අපි යා කරන්නේ කෙසේද? එවිට අපි බලාපොරොත්තු නොවුණු ආකාරයේ ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. දුෂිතයින් හා අපරාධකරුවන් නීතිය ඉදරියට පැමිණවීමේ ප්රශ්නයේදී හා ජාතීන් අතර බල බෙදා ක්රමයක් ගැන කතා කිරීමේදී අපි එක එක තැන්වල සිරවෙනව. ඒකට හේතුව තමයි ජනාධිපතිතුමා නායකත්වය දෙන බලවේගය තවමත් ශිෂ්ඨ සම්පන්න ප්රතිපත්ති වලට විරුද්ධ ස්ථාවරයක සිටීම බව ගාමිණි වියන්ගොඩ මහතා පසුගියදා මාතරදී පැවසීය
"යා දෙක නොරතරත එකට පෑහීමක් නැත" - ගාමිණී වියන්ගොඩ camera iphone 8 plus apk | |
16 Likes | 16 Dislikes |
1,475 views views | 12.7K followers |
News & Politics | Upload TimePublished on 1 Dec 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét