“ මේ රටේ පාලකයින් පසුගිය මැතිවරණ වලදී දිගින් දිගටම ප්රගීත්, තාජුඩීන් වැනි ඝාතන විකුණුවා. ඒ පාලකයින්ට වගකීමක් තියෙනවා එම ඝාතකයින්ව හොයල දඬුවම් කරලා සාධාරණය ඉෂ්ඨ කරන්න. මේ රටේ මිනිස්සු බඩ පුරවන්න නෙමේ ඉල්ලුවේ. මුලික වශයෙන් ඝාතකයින්, දුෂකයින් එළිකර දඬුවම් කරන්න යන කාරණා ” යැයි සමන් රත්නප්රිය මහතා ඊයේ (03) මහනුවරදී පැවසීය.
ප්රගීත්ලගේ ඝාතන මැතිවරණ වලදී විකුණුවානම් පාලකයින්ගේ වගකීම සාධාරණය ඉටුකිරීමයි. camera iphone 8 plus apk | |
15 Likes | 15 Dislikes |
1,025 views views | 12.7K followers |
News & Politics | Upload TimePublished on 4 Oct 2017 |
Không có nhận xét nào:
Đăng nhận xét